Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
23
"ලැජ්ජා නැති සනි ලියොන් ලැජ්ජා වෙලා"

Splitsvilla sunny lion - "ලැජ්ජා නැති සනි ලියොන් ලැජ්ජා වෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,983 Views
ලැජ්ජාව පැත්තකට දාලා නිල් චිත්‍රපටවලට රංගනයෙන් දායකවෙමින් බොලිවුඩ්පුරයට එක්වූ සනි ලියොන් දැන් ජනප්‍රිය බොලිවුඩ් නිළියක පමණක් නොවෙයි. ජනප්‍රිය රියැලිටි වැඩ සටහන් මෙහෙයවමින් එහි නිවේදන කටයුතුවලට ද සහභාගි වන ශිල්පිනියක්.....
සනි ලියොන් පසුගිය දා Splitsvilla නම්වූ රියැලිටි වැඩ සටහනේදී විසිපස් වැනි වියෙහි පසුවන Splitsvilla - 5’ සුපිරි නර්තන තරුව ලෙස කිරුළු පැලඳු නිරූපණ ශිල්පියාගෙන් සනී ලියොන් "මෙම රියැලිටි වැඩ සටහනට එක්වූයේ ඇයිදැයි යනුවෙන්" අසා තිබේ. ඒ ප්‍රශ්නයට එක එල්ලේම උත්තර දුන් ඔහු ‘ඔයා නිසා තමයි, මට මේ වැඩ සටහනට එන්න හිතුණේ.’ යනුවෙන් පවසා තිබේ. මේ උත්තරයෙන් සනිගේ එම අවස්ථාවේදී අපහසුතාවයට පත්ව තිබේ.

වැඩ සටහන නිමාවට පත්වූ පසුව සනී මාධ්‍ය වෙත පවසා තිබුනේ ඔහු තමන්ට අනවශ්‍ය දේ කියමින් තමන්ව දැඩි අපහසු තත්ත්වයකට පත් කළ බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top