Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
21
"තායිලන්තයේ බිහිසුණු වෙළදාමේ සත්‍ය කතාව"

Body Parts Made Of Bread shaa Gossip - "තායිලන්තයේ බිහිසුණු වෙළදාමේ සත්‍ය කතාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

88,494 Views
බහුතරක් බුදු දහම අදහන අය බහුතරයක් ඉන්න තායිලන්තයේ මිනි මස් විකුණන කඩයක්  කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
මේ  බිහිසුණු කඩේ පිහිටලා තියෙන්නේ බැංකොක් නගරයට සැතපුම් 65ක් විතර දුරකින්. මේ Photos ටිකයි වීඩියෝ එකයි බලලා ඉන්නකෝ.........


කොහොම උනත් ටිකක් අවුල්  උනා නේද  හිතට. මේක බැලු බැල්මට බිහිසුණු මිනි මස් කඩයක් වගේ පෙනුනට ඇත්තටම මේක බේකරියක්. මිනිසුන්ගේ ඇගේ කොටස් විදියට තමා මෙයා මේ බේකරි නිෂ්පාදන නිර්මාණය කරන්නේ. මෙහෙම කරන්නත් අපූරු හැකියාවක් තියෙන්න ඕන නේද? කොහොම උනත් මේ බේකරිය ප්‍රසිද්ධ කරන්න ඕන නිසා තමා මෙහි හිමිකරු මේ වගේ අලුත් විදියට මේක කරලා තියෙන්නේ.මෙයාගේ මේ අදහස නිසා බේකරිය පොඩි උනාට දැන් මේක ලෝකප්‍රසිද්ධ බේකරියක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top