Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
21
"පිටසක්වල ජීවීන්ගේ හඩ ඇසීමට ඩොලර් මිලියන 100ක්"

Why Aren't Aliens Calling Earth? - "පිටසක්වල ජීවීන්ගේ හඩ ඇසීමට ඩොලර් මිලියන 100ක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,794 Views
පෘථීවියෙන් එපිට විශ්වයේ මිනිසා තරම් දියුණු ජීවීන් නිකුත් කරන හඩ ග්‍රහණය කර ගැනීම සදහා නව ව්‍යාපෘතියක් ඊයේ ලන්ඩනයේදී දියත් කෙරුණා......
ඒ සදහා රුසියානු ධානපතියෙකු වන යූරී මිල්නර් ඩොලර් මිලියන 100ක් ලබාදෙන බව ප්‍රකාශ කළා. මිල්නර් අන්තර්ජාල තාක්ෂණ ව්‍යාපාර මගින් ප්‍රකෝටිපතියෙකු වූ පුද්ගලයෙක්. පිටසක්වල ශිෂ්ඨාචාරයන් පිළිබදව සෙවීම සදහා පෘථීවියට ආසන්න තාරකා 1000ක් වෙත රේඩාර් ග්‍රාහක යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රථම පණිවිඩුය ග්‍රහණය කර ගන්නා පුද්ගලයාට ඩොලර් මිලියනයක් පිරිනැමීමට ද මිල්නර් සූදානම්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top