Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
21
"රසිකයන් වෙනුවෙන් කිම් නිරුවත්වේ"

W Magazine nude photoshoot kim - "රසිකයන් වෙනුවෙන් කිම් නිරුවත්වේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

15,681 Views
තම සුවහසක් රසිකයන් වෙනුවෙන් කිම් කාඩේෂියන් පසුගියදා නිරුවතින් ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබුණා........
  මීට වසර කිහිපයකට ඉහතදී W Magazine හි පිට කවරයක් සඳහා පෙනී සිටියදී ගනු ලැබූවක්. රිදී පැහැ තීන්ත ඇඟ ගල්වාගෙන තීන්ත ගොඩක වැතිරී සිටින අයුරෙන් ඇය මෙම ඡායාරූපයට නිරුවතින් පෙනී සිටිනු දැකගත හැකියි.

මෙහි විශේෂත්වය වන්නේ එවක මෙම ඡායාරූප සඳහා පෙනී සිටි පසු ඇය ප්‍රසිද්ධියේ හඬා වැළපී තමන් යළි නිරුවත් ඡායාරූපවලට පෙනී නොසිටින බවත්, එම ඡායාරූප සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් පැවසීමයි. කෙසේ නමුත් 2011 වර්ෂයේ ගැනුණු මෙම ඡායාරූප හේතුවෙන් හඬාවැටුණත් ඇය නිරුවත් ඡායාරූප සඳහා පෙනී සිටීම නවතා දැමුෙව් නම් නැහැ. ඇය 2014 වසරේ paper සඟරාව සඳහා නිරුවතින් පෙනී සිටි ඡායාරූප ප්‍රසිද්ධිය වඩාත් ආන්දෝලනාත්මක වූවා.

වර්තමානයේ දෙවැනි දරු උපත බලාපොරොත්තුවෙන් සිටින කිම් 2011 න් පසු නිරුවත් ඡායාරූප සඳහා පෙනී සිටියේ ඇගේ සැමියගේ පෙරැත්ත කිරීම නිසා බවද වාර්තා වෙනවා. කොහොම නමුත් පිරිමින් වසඟයට ගන්නා ඇගේ සරාගී සිරුර ඇය දිනෙන් දින තවත් සරාගී කරගන්නේ ප්ලාස්ටික් සැත්කම්වලට පින් සිදුවන්නටය.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top