Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
17
"කවදාවත් දැකපු නැති මාරම කටක්"(Video)

Meet a man who holds 48 individual world records for stuffing objects into his mouth - shaa Gossip - "කවදාවත් දැකපු නැති මාරම කටක්"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,844 Views
බැලු බැල්මට සාමාන්‍ය පුද්ගලයෙක් වගේ පෙනුනත් ඉන්දියාවේ ජිවත් වන දිනේෂ් උපද්‍යයා වාර්තා 48කට හිමිකම් කියන සුවිශේෂී හැපුද්ගලයෙක්. මොහු තම රැකියාව ලෙස ගුරුවෘත්තිය තෝරාගෙන තිබුණත් ඔහුගේ විශේෂ හැකියාව මුළු ලොවටම පෙන්වන්න අමතක කලේ නෑ....
මොහු සතු සුවිශේහ්ස්හි හැකියාව වන්නේ විවිධ ප්‍රමාණ වල වස්තු නොයෙක් ප්‍රමාණ වලින් කටේ දමාගැනීමයි. මොහු හැඩිදැඩි සිරුරක් සහිත අඩි 6යි අඟල් 6ක් උස පුද්ගලයෙක්. ඉන්දියාවේ කට්ටිය මෙයාව හඳුන්වන්නේ “Maximouth” (මැක්සි මව්ත්) කියලා. ලඟදි දවසක මෙයා අලුත්ම වාර්තාවක් පිහිටවූවා. ඒ බීම බට 1001ක් එක වර කටේ ඔබගැනිමෙන්. මොහු සතු අනෙක් වාර්තා අතර පැන්සල් 92ක්, මිදිගෙඩි 79ක්, දැවෙන ඉටිපන්දම් 12ක් වගේම ගොල්ෆ් බෝල 5ක් කටේ දමා ගැනීමේ වාර්තා ද ඇතුලත්.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තමාගේ අපේක්ෂාව තව තවත් වාර්තා තබමින් ඉදිරියට යාම බවයි. ඔහු මෙවැනි දෑ කිරීම සඳහා පුහුණුවීම් ආරම්භ කර තිබෙන්නේ 2010 වසරේ සිට බව පවසනවා. ඔහු පවසන්නේ තමන්ගේ සාර්ථකත්වයට හේතුව දිනපතා පුහුණුවීම් වල දීම බවයි. මෙවැනි දෙයක් කිරීමට ඔහු දිරිගැන්වී තිබෙන්නේ රුපවාහිනියේ එක පුද්ගලයකු පැන්සල් 70ක් කටේ දමාගැනීමේ දර්ශනයක් දැකීමෙන් අනතුරුවයි. මේ කටයුතු පහසු වීම සඳහා ඔහු නිරන්තරයෙන්ම යෝගා ව්‍යායාම සහ හුස්මගැනීමේ ව්‍යායාම් වල නිරතවෙන බවත් පවසා සිටියා. ඒ වගේම ඔහු තමන්ගේ කම්මුල් වල මාංශ පේශි සම්බාහනය කිරීමේ ද නිරත වෙනවා.

මේ දේ මේ ආකාරයෙන් සිදුකිර්ම ආරම්භයේ දී එතරම් පහසු නොවූ අතර කාලයත් සමඟ කැපවීමෙන් පුහුණුවීම් වල යෙදීමේ ප්‍රතිපලයක් ලෙස ඔහු පවසනවා. මෙවැනි දේ කිරීමෙන් පසු ඔහුගේ මුඛය තරමක් ඉදීමෙන් බවත් වේදනාවක් ඇති වන බවත් ඔහු පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top