Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
16
"ඉතිහාසයේ මුල්වරට යානයකින් පෘථීවියට එවුණ ප්ලූටෝගේ පින්තුර"

first time pluto planet photos from horizon shaa fm Gossipa - "ඉතිහාසයේ මුල්වරට යානයකින් පෘථීවියට එවුණ ප්ලූටෝගේ පින්තුර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,204 Views
පොළවේ සිට සැතපුම් බිලියන 3 ක පමණ දුරකින් පිහිටි ප්ලුටෝ ග්‍රහයා වෙත ගොස් ඡායාරූප ලබාගන්නට නාසා ආයතනයේ නිව් හොරයිසන් යානය සමත්ව ඇත. වසර නවයකට අධික කාලයක් දීර්ඝ අභ්‍යාවකාශ ගමනක යෙදී සිටි මෙම යානය එහි ගමනාන්තය වූ ප්ලුටෝ ග්‍රහයා ආසන්නයට පැමිණි බව ඊයේ නාසා ආයතනය නිවේදනය කළා.....
අයිස් වලින් වැසී ගිය මතුපිටක් සහිත ප්ලුටෝ ඡායාරූප කිහිපයක්ම මේ වන විට එම යානය පෘථීවියට එවා තිබේ. ප්ලුටෝට යානයක් ගමන් කර ඉතාම ආසන්න ඡායාරූප ලබාගැනීමට හැකිවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.

ප්ලුටෝ ආසන්නයේ සිට නිව් හොරයිසන් එවන එක් පණිවුඩයක් පෘථීවියට ළගාවීමට පැය 4 - 5 අතර කාලයක් ගතවන බවද වාර්තා වුණා. ප්ලුටෝ හා එහි උප ග්‍රහයෙකු වන චාරොන් ඡායාරූපගත කිරීමෙන් පසු මෙම යානය අභ්‍යාවකාශයේ මෙතෙක් නොගිය ඉමක් කරා යනු ඇති නමුත්, එහි තිඛෙන සංවේදී උපකරණ වලට ප්ලුටෝ ග්‍රහයාගෙන් ඔබ්බට විසිර පවතින දුලි හා පාෂාණ වලින් හානියක් නොවී ගැලවීම අවිනිශ්චිත බවද වාර්තා වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top