Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
16
"ජපානයේ අලියන්ටත් Swimming Pool"

First Elephants Swimming Pool Fuji Safari Park Japan shaa fm gossip - "ජපානයේ අලියන්ටත් Swimming Pool"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,385 Views
විශාල ප්‍රමාණයේ පිහිණුම් තටාක ඕගොල්ලෝ දැකලා ඇති. ඒ වුනාට සාමාන්‍යයෙන් ඒ තටාක වල පීනන්නේ මිනිස්සු. කොහොමහරි ජපානය පැත්තෙන් අපිට අපුරු සිදුවීමක් වාර්තා වෙනවා. ජපානයේ ෆුජි කියන ප්‍රසිද්ධ කඳුවැටිය (Mount Fuji) පාමුල විශාල පිහිණුම් තටාකයක් ඉදිකරලා තියනවා. මේ තටාකය හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට නම් නෙමෙයි. මේකේ පීනන්න ලැබෙන්නේ සත්තු වත්තේ ඉන්න අලියන්ට.....
මේ පිහිණුම් තටාකය වටේටම වීදුරු දාලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම ජල ගැලුම් දහස් ගණනක් මේ තටාකය ඇතුලේ තියනවා. ෆූජි සෆාරි උද්‍යානයේ ජිවත් වන විශාල පදිංචිකාරයන්ට මේ තටාකයේ දිනකට තුන් හතර වතාවක්ම පිහිනන්න ලැබෙනවා.

පීනලා මහන්සි හින්දම මෙගොල්ලොන්ට ලඟදි ඉඳල වැඩියෙන් බඩගිනි වෙනවා කියලත් සත්තු වත්තේ කාර්ය මණ්ඩලය පවසනවා.
සත්තු වත්ත බාරව කටයුතු කරන ප්‍රධාන නිලධාරී පවසන්නේ මේ තටාකය දෙපැත්තෙන්ම පැහැදිලිව බලාගත හැකි අතර දිගින් මීටර 65ක් වන අතර අලියන් ජලය තුලදී පාද මගින් තෙරපමින් හොඬ ජලයෙන් එලියට ඔසවා තබාගනිමින් ගමන් කරන ඒ අපූර්වත්වය මනාව විඳගැනීමට අවස්ථාව සැලසෙනවා.

Honshu Island සත්ව උද්‍යානය සිංහ පැටවුන් ද ජිවත් වන ස්ථානයක්. ඕගොල්ලොත් ජපානේ පැත්තේ රවුමක් ගියොත් මේ අපූරු සත්ව උද්‍යානය නරඹන්න අමතක කරන්න එපා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top