Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
08
"ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම ලේසි පහසු කණ්ඩායමක් නෙමේ "

"ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම ලේසි පහසු කණ්ඩායමක් නෙමේ " - "ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම ලේසි පහසු කණ්ඩායමක් නෙමේ "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,009 Views

ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම ලේසි පහසු කණ්ඩායමක් නොවන බවත් ලබන 8 වනදා පවත්වන ආසියානු කුසලානය අවසන් තරගය පකිස්තානය හා ලංකාව තරග වැදීමේදී විශාල සටනක් දියයුතු බවත් ප‍්‍රවීණ පාකිස්තානු ක‍්‍රිකට් ක‍්‍රීඩක වසීම් අක‍්‍රම් පවසනවා. ඔහු පසුගිය බදාදා පාකිස්තානු රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් කියා ඇත්තේ තමා
අෆ්රිඞීගේ ක‍්‍රීඩා විලාසය ඉහළින් අගය කරන බවයි. නමුත් බංග්ලාදේශය 327 ක් ලකුණු ලබා පකිස්තානය විසින් පැරදවූ තරගයේදී බංග්ලාදේශයට 326 තරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට පාකිස්තානය ඉඩ සැලසුවේ දුර්වලතා නිසා බවත් ඒවා හදාගත යුතු බවත් ඉදිරි තරගය ලේසි නැති බවත් ඔහු කියනවා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top