Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
29
‘‘ෂා‘‘ තෑගි කළ නවීනතම Piaggio ත්‍රී රෝද රථයේ මෙවර වාසනාවන්තයා ගම්පහෙන් බිහිවූ වගයි !

ABC Radio Network three wheel sticker promotion winner - ‘‘ෂා‘‘ තෑගි කළ නවීනතම Piaggio ත්‍රී රෝද රථයේ මෙවර වාසනාවන්තයා ගම්පහෙන් බිහිවූ වගයි !Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,819 Views
ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සූරියන් එෆ්.එම්. නාලිකා සිදු කරන නවතම ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ත්‍රිරෝද රථ නොමිලේ ලබාදීමේ වැසටහනේ තවත් ජයග්‍රාහකයෙකු බස්නාහිර පළාතෙන් බිහි වුණා.  ඔහු ගම්පහ පදිංචි සුමිත් ප්‍රසන්න මහතායි.


ඔහු දිනාගත් නවීනතම පියාජියෝ ත්‍රිරෝද රථය පිරිනැමුණේ ගම්පහ දුම්රියපොල අසල ත්‍රිරෝද රථ නැවතුම් පලේදී.

එම අවස්ථාවේ ඔහු දැක්වූ අදහස් පහතින්....

සුමිත් ප්‍රසන්න
-සර්විස් කරන්න ගියත් මම ස්ටිකර් ගැලවෙන්නේ නැති විදහට පරිස්සම් කළේ. ඒක නිසා තමයි මගේ ජයග්‍රාහී අංකයට අලුත්ම අලුත් පියාජියෝ ත්‍රිවිලර් එකක් ලැබුණේ. වචනවලින් කියා නිම කරන්න බැරි සතුටක් තියෙන්නේ. මං ඔක්කොටම කියන්නේ හිරු, ෂා, සූරියන් ස්ටිකරයක් අලවලා අලුත්ම අලුත් ත්‍රිවිලර් එකක් මං වගේ දිනා ගන්න කියලා.

රැස්ව සිටි පිරිස් එම අවස්ථාවේ දැක්වූ අදහස් පහතින්..
   
-අපේ කොල්ලෙක්ට තමයි අද ත්‍රිවිලර් එක ඇදුණේ. අපට මාර සතුටක් අද. ඒ හින්දා ඔයගොල්ලොත් හිරු, ෂා, සූරියන් ස්ටිකරයක් අලවලා ත්‍රිවිලර් එකක් දිනා ගන්න ලබන  සතියේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top