Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
29
"දේදුන්නක් වෙන ෆේස්බුක් Profile එකේ ඇත්ත කතාව"

Rainbow Facebook Profile Picture - "දේදුන්නක් වෙන ෆේස්බුක් Profile එකේ ඇත්ත කතාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,179 Views

සමලිංගික අයිතීන් පිළිබද වැඩියෙන් කථා බහ වන සමයක පසුගියදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකා එකසත් ජනපදයේ ඇති ප්‍රාන්ත 50 තුලම සමලිංගික විවාහ නිත්‍යානුකුල බව ප්‍රකාශයට පත්කලා. මිට පෙර ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෙම නිතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබුණේ නැහැ.
මේ ආකාරයට අධිකරණය විසින් ලබාදුන් තීන්දුව සැමරීම සදහා facebook profile picture එක දේදුන්නේ වර්ණ වලින් හැඩ කිරීම ඊයේ දිනයේ ආරම්භ කළා. මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්මත කළ නිතිය අගය කිරීම ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේ profile picture එක දේදුණු වර්ණයෙන් හැඩ ගැන්වීම සිදුකරගෙන තිබුණා.

 තවද ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ඇතුළු බොහෝ දෙනෙක් මේ ක්‍රියාව අනුමත කරමින් ට්විටර් පණිවිඩ ද නිකුත් කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top