Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
25
"කාන්තා යට ඇඳුම් සියගණන් හොරකම් කර ඒ මත නිදාගත් හොරා අල්ලයි"

women's cloth theft in china - "කාන්තා යට ඇඳුම් සියගණන් හොරකම් කර ඒ මත නිදාගත් හොරා අල්ලයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,078 Views
චීනයේ ෂාන්ඩොන් පළාතේ වාසය කරන අමුතු තාලේ යට ඇඳුම් සොරෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මේ සොරා නිවාස පසුපස වැටවල්වල වේලෙන්නට දමා තිඛෙන කාන්තා යට ඇඳුම් සොරකම් කරන්නෙකි.
ඔහු ඒවා එකතුකර ගෙන ගොස් ඔහු වාසය කරන නිවසේ කාමරයක ඒවා සිය ගණනික් අතුරා ඒමත නිදාගෙන අසාමාන්‍ය මානසික වින්දනයක් ලැබූ අයෙකු බව පරීක්ෂණ වලදී හෙළිවී තිඛෙනවා.
ගුංග් කුනාන් නමැති 44 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු වන ඔහු නිරන්තරයෙන්ම මෙම ක්‍රියාව සිදුකරනු දැක ඔහු ඒ සොරකම කරන වේලාවක් බලා ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබුණා.
තමාට විවාහ වන්නට බැරිවූ නිසා තමා කාන්තාවන් ඇසුරු කරන්නට දැඩි කැමැත්තක් දක්වන නමුත් ඔවුන් තමාව කොන් කරන නිසා මෙවැනි දේවල් කරන්නට පෙළැඹුන බව ඔහු පොලිසියට පවසා ඇත.
පොලිසිය අධිකරණයට ඉදිරිපත්කරන ලදුව ඔහුව මානසික රෝග පරීක්ෂාවට යොමු කර ඇත.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top