Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
23
"2015 වසරේ වඩාත් රුවැති බොලිවුඩ් නිළිය - ආලියා බාත්"

Best Female Actor In Bollywood Aliya Bahtt - "2015 වසරේ වඩාත් රුවැති බොලිවුඩ් නිළිය - ආලියා බාත්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,472 Views
වසරක් පාසා තෝරා පත්කරනු ලබන වසරේ රුවැති බොලිවුඩ් නිළිය මෙවරත් තේරී පත්විය. top10 for වෙබ් අඩවිය විසින් සෑම වසරක් පාසාම සිදුකරනු ලබන මෙහි පසුගිය වසරේ රුවැති බොලිවුඩ් නිළිය ලෙස නම් වුණේ කත්‍රිනා කයිෆ්ය.
එම වර්ෂයෙන් එම ලැයිස්තුවේ 10වැනි ස්ථානයේ රැඳී සිටි ආලියා බාත් මෙවර පළමු ස්ථානයට පත්වීම සුවිශේෂය. පසුගිය වසරේ පළමුවැනි ස්ථානයට පත් කත්‍රිනා කයිෆ් මෙවර 7වැනි ස්ථානයේ පසුවේ.

මෙවර ආලියාට මෙහි පළමු තැන හිමිවීමට හේතු වූයේ ඇගේ කඩිසරභාවය සහ උත්සාහවන්තකම වැනි අංග නිසා බව මෙම වෙබ් අඩවිය සඳහන් කරනු ලබයි. 1999 වර්ෂයේ Sangharsh චිත්‍රපටය අතුරු චරිතයක් සඳහා රංගනයෙන් දායක වූ ආලියා ප්‍රධාන චරිතයක් සඳහා පළමුව රංගනයෙන් දායක වූයේ Student of the Year චිත්‍රපටයටය. මෙම වර්ෂයේදී ඇගේ නවතම චිත්‍රපට තුනක් එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙවර රුවති නිළියන් අතරේ දෙවැනි ස්ථානය හිමිව තිබෙන්නේ, සෝනම් කපූර්ටය. කරීනා කපූර් තෙවැනි ස්ථානයේ පසුවන අතර, ශර්ධා කපූර් හතරවැනි ස්ථානයේ පසුවේ. පස්වන ස්ථානයේ ප්‍රියංකා චොප්රා පසුවන අතර, ඓශ්චර්යා රායිට හිමිව ඇත්තේ නමවැනි ස්ථානයයි. බොලිවුඩයේ සරාගී නිළියක ලෙස නම් දරා සිටිනු ලැබූ දීපිකා පදුකෝන් මෙහි දහවැනි ස්ථානයේ පසුවෙනු ලබයි. පසුගිය වර්ෂයේ ප්‍රතිඵල අනුව සියයට සියයක්ම මෙහි ස්ථානවල වෙනස් වීමක් දැකිය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top