Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
"ලෝකයේම විරෝධය මැද චීනයේ සුරතල් සතුන් මරා කන උත්සවය අවසන්" (සංවේදී අය බැලීමෙන් වලකින්න)

Raising a glass as they gorge on dog meat, the Chinese fans of the Yulin festival - "ලෝකයේම විරෝධය මැද චීනයේ සුරතල් සතුන් මරා කන උත්සවය අවසන්" (සංවේදී අය බැලීමෙන් වලකින්න)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

19,815 Views
අප සුරතලයට ඇති කරන සතුන් අතර බල්ලා සහ පූසා මිනිසාගේ ලගම මිතුරෙකු බවට පත්ව අවසන්. මෙවැනි සුරතල් සතුන් මරා ආහාරයට ගන්න තරම් කුරිරු වෙන්න පුළුවන් කාටද?
අප මීට පෙර වාර්තා කල පරිදි චීනයේ සුනකයන් සහ බළලුන් මරා දමා ආහාරයට ගන්නා ඔවුන්ගේ උත්සවය නිමා උනා. මුළු මහත් ලෝකයේම විරෝධතා මැද වගේම මෙම උත්සවය විවේචනය කිරීම් මැද මෙය පවත්වා තිබෙනවා. වෙනත් රටවල විරෝධතා වගේම චීනයේත් විවිධ සංවිධාන මෙම උත්සවය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.



Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top