Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
06
"නට නට ඉද්දි රෙදි ගැලවෙයි."

"නට නට ඉද්දි රෙදි ගැලවෙයි." - "නට නට ඉද්දි රෙදි ගැලවෙයි."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,029 Views

අන් බ්‍රෙක් මයි හාර්ට් ගීතයෙන් ලොවක් නැලවූ ටෝනි බ‍්‍රැක්ස්ටන් හට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා. ඒ ඇය නිව් ජර්සිහි ප‍්‍රසිද්ධ වේදිකාවක් මත සජීවී ගායනයක යෙදෙන අතර ඇය හැඳ සිටි කුඩා සාය ගැලවී යාමයි.මෙම සිදුවීමෙන් ඇගේ පසු පස ප‍්‍රදේශය සම්පූර්ණයෙන් නිරාවරණය වුණා.
නමුත් මේ බව ඇය දැන ගෙන සිටියේ නැහැ. ගායනය අතරතුර නර්ථනයකද යෙදුන ඇය වේදිකාවේ කැරකෙමින් ඉදරිපත් කිරීම සිදුකිරීම නිසා නරඹන්නන් සියලූ දෙනාට මේ සිදුවීම හොඳින් දර්ශනය වුණා. ඉතාමත් සරාගී ලෙස නිමවා තිබූ අගේ ඇඳුම රඳවා තිබුනේ සිහින් නූල් කිහිපයකිනි. මේ නිසාම ඇයගේ ඇඳුම ගැලවී යාම කෙසේ වෙතත් වේදිකාවට පැමිණි අගේ රසිකයෙක් ඔහුගේ ජැකට්ටුව ඇයට ලබා දී ඇය සිදුවූ අපහසුතාවයෙන් මුදවා ගැනීමට කටයුතු කලා.වයස අවුරුදු 45 ක් වන ටොනි බ‍්‍රැක්ස්ටන් තවමත් රූමත් බවින් නම් අඩුවක් නැහැ.










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top