Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
19
"Twilight ප්‍රධාන නිළිය සමලිංගික ප්‍රේමයක පැටලෙයි" (පැපරාසි කැමරාවට සියල්ල හසුවේ...)

Kristen Stewart & Alicia Cargile Dating: Mom Confirms Relationship - "Twilight ප්‍රධාන නිළිය සමලිංගික ප්‍රේමයක පැටලෙයි" (පැපරාසි කැමරාවට සියල්ල හසුවේ...)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

25,596 Views
ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාවෙන් ජනප්‍රියත්වයට පත් එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් එක්වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ නව ප්‍රේම සම්බන්ධතාවය සම්බන්ධව ඇයගේ මව විසින් පුවත්පතකට පලකරන ලද අදහසක් අනතර්ජාලය තුල ආන්දෝලනයට ලක්ව තිබේ.
ක්‍රිස්ටීන්ගේ මව  "ද සන්ඩේ මිරර්" නම් පුවත්පතට කරන ලද ප්‍රකාශයක් මගින් කියවී තිබුනේ ක්‍රිස්ටීන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ඇලීසියා කාර්ගිල් සමග පෙම් සබඳතාවක් අරඹා ඇති බවය. මේ පිළිබඳව ක්‍රිස්ටීන් සතුටුවෙනවා නම් තමන්ද එම සම්බන්ධයට අකමැත්තක් නැතැයිද ඇය පැවසූ බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ‍
කෙසේ වෙතත්  මෙම පුවත අන්තර්ජාලය පුරා පැතිරීයාමත් සමග ක්‍රිස්ටීන්ගේ මව වන ජූල්ස් ස්ටුවර්ට් මේ පිළිබඳ වෙනත් පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ තමන් එවැනි සම්බන්ධතාවක් පිළිබඳ කිසි විටක තහවුරු නොකළ බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top