Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
18
"ජිම් එකේ වැඩ දාන අවුරුදු 77 ක් වයස ආච්චි"

This 77-year-old grandma can lift more than you - "ජිම් එකේ වැඩ දාන අවුරුදු 77 ක් වයස ආච්චි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,007 Views
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ජිවත්වන අවුරුදු 77ක් වයස Willie Murphy (විලී මර්ෆි) කියන ආච්චි අම්මා එයා අපි එදිනෙදා ජිවිතයේ දැකල තියන අච්චිලගෙන් තරමක් වෙනස් කෙනෙක්.
ඉතාමත් ශක්තිමත්. එයාට පුළුවන් එයාගේ බරට වඩා දෙගුණයක බරක් වුනත් ඔසවන්න. Murphy මේ හැමදෙයක්ම පුරුදු පුහුණු වෙලා තියෙන්නේ තනියම. එක තමයි අනෙක් විශේෂත්වය. මෙයාට තනි අතින් pull-ups සහ push-ups ව්‍යායාම කරන්නත් පුළුවන්.

මේ ආච්චි අම්මා කායවර්ධන ව්‍යායාම පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 4කට විතර කලින් දැකපු කායවර්ධන තරඟයක දැන්වීමක් දැක්කට පස්සේ. ඇයව දකින සමවයසේ කට්ටිය නම් මහත් පුදුමයට පත්වෙනවා කියල දැනගන්න ලැබෙනවා. ඇයගේ මේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් විදියට ඇය World Natural Powerlifting සම්මේලනය මගින් සංවිධානය කළ තරඟයකින් 2014 වසරේ , වසරේ බර උසුලන්නාට හිමි සම්මානය දිනාගැනීමටත් සමත්වුනා.

“මට දැන් අවුරුදු 80ක් වෙන්නත් ලඟයි. අනිත් අය වගේ මාව රෝදපුටුවක තියන් තල්ලු කරන් යන්න මට අවශ්‍යතාවක් නෑ. මම මගේ ජීවිතය උපරිමයෙන් විඳිනවා” ඇය පැවසුවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top