Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
16
"ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා 3D තාක්ෂණයෙන් යළි මතුවෙයි"

Destroyed Buddha Statues Rise Again...In 3D - "ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා 3D තාක්ෂණයෙන් යළි මතුවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,309 Views
ලෝක බෞද්ධවාසීන්ගේ සිත් සසල කරමින් පසුගිය 2001 වසරේ ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත් ත්‍රස්තයින් විසින් විනාශ කරනු ලැබූ සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා නැවත ත්‍රිමාන තාක්ෂණයෙන් තාවකාලිකව ස්ථාපිත කිරීමේ වෑයමක් ගැන ආරංචි පළවෙනවා.

මෙම ව්‍යාපෘතියට ඇෆ්ගන් රජයේ සහ යුනෙස්කෝවේ අවසරය ලබාගෙන තිඛෙන්නේ ජැන්සන් යූ හා ලියාන් හුබොත් නමැති චීන යුවළකි.

විනාශවී හිස් මතුපිටක් බවට පත්ව තිඛෙන අලංකාර බාමියන් බුද්ධ ප්‍රතිමා බෞද්ධ බැතිමතුන්ගේ හිතසුව පිණිස නැවත පැවති ආකාරයට නැංවීම දුෂ්කර කාර්යයක් වන නිසා ඒ වෙනුවට තාවකාලික විසඳුමක් ලෙස ත්‍රිමාන ආලෝක කදම්භ ඒ වෙත යොමු කර ඇත්ත පිළිරූ ලෙස ත්‍රීමාන බුද්ධ රූප දිස්කරවන්නට ඔවුන් උත්සාහ ගෙන ඇත.

මේ සමග පළවන ඡායාරූප හා වීඩියෝ මගින් එම උත්සාහය නිරූපණය කරයි. මින් ඉහත පසුගිය 2005 වසරේදී ජපන් ජාතික හිරෝ යමගාටා මෙවැනිම උත්සාහයකින් එම පිළිරූ සජීවී කරවන්නට ලේසර් තාක්ෂණයද උපයෝගී කරගෙන තිබුණා.

     

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top