Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
10
"අලියෙක් ගහපු ලොව මුල්ම සෙල්ෆිය"

"අලියෙක් ගහපු ලොව මුල්ම සෙල්ෆිය" - "අලියෙක් ගහපු ලොව මුල්ම සෙල්ෆිය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,417 Views
 ඔබ මේ දකින ඡායාරූපය අරං තියෙන්නේ මනුස්සයෙක් නම් නෙමෙයි මේ ඉන්න අලියා..........
මේ සිද්ධිය වර්තාවෙන්නේ තායිලන්තයෙන්. Koh Phangan හි පිහිටි ඇත් අතුරු සෙවනක් නැරඹීමට ගිය ක්‍රිස්ටියන් ලෙබ්ලෝන්ක් (Christian LeBlanc) කියන සංචාරකයා තමයි මේ සිදුවීමට මුහුණ දුන්නේ. ඔබ මේ දකින ඡායාරූපය අරං තියෙන්නේ මනුස්සයෙක් නම් නෙමෙයි. මේ ඉන්න අලියා උගේ කෑම ඉවර වුණ හින්දා ක්‍රිස්ටියන් ගේ අතේ තිබ්බ GoPro කැමරාව වැරදිලා අරගෙන.

කැමරාව ස්වයංක්‍රිය පාලනය යටතේ තිබුණු නිසා අලියා හොඬවැල දිග ඇරලා තියෙද්දී මේ ඡායාරූපය වැදිලා තියෙන්නේ. ක්‍රිස්ටියන් මේක හඳුන්වන්නේ “එල්ෆි” එකක් කියලයි.

කෙහෙල් ගෙඩියක් කියලා හිතල තමයි මෙයා කැමරාව උදුරාගෙන තියෙන්නේ. කොහොමහරි අලියට තේරිලා තියනවා අහුවුණේ කෙහෙල් ගෙඩියක් නෙමෙයි කියලා. මෙයා ෆොටෝ ටිකක් ගහලම කැමරාව ආපහු දීලා තියනවා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top