Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
08
"Windows 10 ජූලි 29 එළිදැක්වේ"

"Windows 10 ජූලි 29 එළිදැක්වේ" - "Windows 10 ජූලි 29 එළිදැක්වේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,882 Views

කිසිඳු ගාස්තුවක් නොමැතිව ජිවිත කාලය පුරාවටම වින්ඩෝස් 10 භාවිතා කල හැකි බවට තහවුරු කර තිබේ..............


පැතිර ගිය කටකතා තහවුරු කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම වින්ඩෝස් පාලන පද්ධතිය ජූලි 29 වන බදාදා දින එළිදක්වන බව ප්‍රකාශයට පත්කළා.

ලොව පුරා රටවල් 190ක වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 7 භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා Windows 10 වලට නොමිලයේම මාරු වීම සඳහා එතැන් පටන් වසරක කාලයක් හිමිවනවා. කෝටානා මෘදුකාංගයේ අතුරුමුහුණත වැඩිදියුණු කිරීමත්, නව යතුරු පුවරු කෙටි ක්‍රම (keyboard shortcuts) හඳුන්වා දීමත්, Start මෙනුව නව ආකාරයකින් තමාට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමටත් නව වින්ඩෝස් මෘදුකාංගය තුලින් හැකි වන බව පැවසෙනවා.

මේ අතර විශේෂ දීමනාව ලබා දෙන වසරක කාලය තුලදී තම පාලන පද්ධතිය වින්ඩෝස් 10 වලට යාවත්කාලීන කරගන්නා සෑම දෙනාටම කිසිඳු ගාස්තුවක් නොමැතිව ජිවිත කාලය පුරාවටම වින්ඩෝස් 10 භාවිතා කල හැකි බවට යලි යලිත් තහවුරු කර තිබේ. මේ අතර ඉදිරි සති කිහිපය තුලදී ඔබට නොමිලයේම වින්ඩෝස් 10 මෘදුකාංගයේ පිටපතක් වෙන් කරගැනීමට හැකි වන බව Microsoft සමාගම පවසා සිටියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top