Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
03
"තාර ගොඩකට වැටුණු පුංචි බලු පැටියාගේ ජීවිතය බේරාගත්තේ මෙහෙමයි"

"තාර ගොඩකට වැටුණු පුංචි බලු පැටියාගේ ජීවිතය බේරාගත්තේ මෙහෙමයි" - "තාර ගොඩකට වැටුණු පුංචි බලු පැටියාගේ ජීවිතය බේරාගත්තේ මෙහෙමයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,648 Views
මේ බලු පැටියාගේ ඇඟේ තියන තාර ටික හෙමින් හෙමින් අයින් කරන්න පටන්ගත්තා. මේ වැඩේට ඒගොල්ලොන්ට දවස් දෙකක් ගත වුනා.....

මේ උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රදේශයේ උදයිපුර් නගරයෙන් වාර්තාවෙන සිදුවීමක්. මාස 5ක් වයසැති බලු පැටවෙකු ඉදිකිරීම් කෙරෙන භූමියක් අසල තිබූ උණු තාර ගොඩකට වැටීම නිසා කරදරයකට වැටුනා. මේ සිද්ධිය දැකපු පුද්ගලයෙක් ලබාදුන්නා දුරකථන ඇමතුමකින් ඉන්දියාවේ සත්ව සුබසාධක සංගමයක් වන Animal Aid Unlimited සංගමයේ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් එම ස්ථානයට ලඟා වුනා.





අසරණ බලුපැටියා තාර ගොඩේ සිරවෙලා කිසිම දෙයක් කරකියාගත නොහැකිව වැතිරිලා සිටියා. මෙයාට උදව් කරන්න ආපු කට්ටියට පැය 4ක් පමණ පරිශ්‍රමයක් යොදලා තමයි මෙයාව මෙතනින් එලියට ගන්න පුළුවන් වුනේ. එලවලු තෙල් ගාලා තාර ටික බුරුල් කරගත්තා. කොහොමහරි අමාරුවෙන් මෙයාව ගොඩට අරගෙන සත්ව සුබසාධක සංගමයේ කාර්යාලයට අරගෙන ගියා. ඊට පස්සේ මේ බලු පැටියාගේ ඇඟේ තියන තාර ටික හෙමින් හෙමින් අයින් කරන්න පටන්ගත්තා. මේ වැඩේට ඒගොල්ලොන්ට දවස් දෙකක් ගත වුනා.

” පලවෙනි දවසේ රෑ මෙයා ගල් ගැහිලා වගේ හිටියේ , ඒවගේම ගොඩක් තදින් හුස්ම ගත්තා” මෙහෙම කිව්වේ මේ සංගමයේ සාමාජිකයකු වන ඒබ්‍රහම්. කොහොම හරි මේ වෙද්දී මේ සුරතල් බලු පැටියා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවෙනවා කියල අපිට දැනගන්නට ලැබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top