Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
01
"ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්"

"ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්" - "ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,891 Views
මෙම ගුවන් ගමන සාර්ථක වුවහොත් ලෝකයේ දිගම ගමනක් ගිය පළමු සූර්ය කෝෂ ගුවන් යානය ලෙස ලෝක වාර්තා පොතට එක්වනු ඇත....


ඉන්ධන භාවිතා නොකර සම්පූර්ණයෙන් ම සූර්ය කෝෂ භාවිතයෙන් ගමන් කළ හැකි පරිදි නිපදවා ඇති ලොව ප්‍රථම යානය පැසිපික් සාගරය හරහා ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ යානයේ ගමන ආරම්භ කරන ලද්දේ චිනයේ නැන්ජින් නවර දී ය. නැන්ජින් සිට හවායි දක්වා මේ යානය ගමන් කරයි.   

මෙම පරික්ෂණ ගුවන් යානයේ පියාපත් ජම්බෝ ජෙට් යානයක පියාපතකට වඩා විශාල වුවද මෙහි බර විශාල ප්‍රමාණයේ මෝටර් රථයකට බොහෝ දුරට සමානය .

මධ්‍යම පැසිපික්හි අවසන් ගමනාන්තය දක්වා ගමන් කිරීමට මෙම ගුවන් යානයට  එක දිගටම දින පහක හෝ හයක් පියාසර කරවීමට සිදුවනු ඇත. මෙම ගුවන් ගමන පුරාම කෙටි නින්දක් ලබා ගැනීම පමණක් සිදුකර  බොහෝ වේලාවක් නිදිවර්ජිතව සිටීමට එහි නියමුවෝ තීරණ කරනු ලැබ සිටිති.  

මෙම ගමනේ ප්‍රගතිය පිලිබඳව එහි පාලක මැදිරිය පිහිටි බටහිර යුරෝපයේ මොනැකෝ රාජ්‍යයේ සිට සියළුම නිරික්ෂණයන් සිදුකරයි.

මෙම ගුවන් ගමන සාර්ථක වුවහොත් ලෝකයේ දිගම ගමනක් ගිය පළමු සූර්ය කෝෂ ගුවන් යානය ලෙස ලෝක වාර්තා පොතට එක්වනු ඇත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top