Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
25
"අයර්ලන්තය ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කරයි"

"අයර්ලන්තය ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කරයි" - "අයර්ලන්තය ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,779 Views
ලක්ෂ ගණනක පිරිමි සහ ගැහැණු සමලිංගික යුගල සංඛ්‍යාවක් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි....
අයර්ලන්තයේ පැවති ජනමත විචාරණයකට අනුව සමලිංගික විවාහ සඳහා 60 % ක කැමැත්තක් හිමි විය 

මේ අනුව ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීති ගත කරන ප්‍රථම රට බවට අයර්ලන්තය පත් වනු ඇත

දැනටත් අයර්ලන්තයේ සම ලිංගික හැසිරීම් නීති විරෝධී නොවන අතර මුල් ප්‍රතිපල නිකුත් වීමත් සමගම ඩබ්ලින් නගරයේ වීථි ප්‍රීති උත්සවයක සිරි ගෙන තිබිණි

ලක්ෂ ගණනක පිරිමි සහ ගැහැණු සමලිංගික යුගල සංඛ්‍යාවක් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි

ආගමික මත ධාරීන් සහ පල්ලිය මේ ජනමත විචාරණයට දැඩි ලෙස විරුද්ධත්වය පෑ නමුත් බහුතරය එම තීරණය ගෙන ඇත

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top