Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
25
මරණ දඬුවම එයි??

මරණ දඬුවම එයි?? - මරණ දඬුවම එයි??Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,177 Views
යාපනයේ සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය දක්වමින්....

රටේ අපරාධ රැල්ල වේගවත් වීම හේතුවෙන් නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙහි ජනතාවගෙන් ඉල්ලීමක් පැමිණ තිබෙන බවත්, ඒ පිළිබඳව රඡයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

යාපනයේ සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය දක්වමින් 24 කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

"අපේ රටේ ජනතාව විශාල ඉල්ලීමක් කරනවා මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ අපරාධ රැල්ල, මරණ දණ්ඩනය නියම කිරීම තුළින් අඩු කර ගන්න පුළුවන් කියලා අපේ රටේ ජනතාව තුළ දැන් විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳව රජයක් විදියට අපි ඉදිරියේදී කල්පනා කරලා බලනවා" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම විරෝධතාව සංවිධානය කළ අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවැසුවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බාරකාරත්වය යටතේ විශේෂ පොලිස් ඒකකයක් ආරම්භ කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා හා සාකච්ඡා කළ බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top