මෙම සමික්ෂණය ක්‍රියාවට නැංවූ Eric Anderson- (Ph.D, Professor of masculinity at the University of Winchester in England )තව දුරටත් කියා සිටියේ එකම පුද්ගලයෙකු සමග දීර්ඝ කාලයක් සම්බන්ධතා පැවැත්වීමේ දී යම් කිසි එපා වීමක් ඇතිවන බවත් මේ සමීක්ෂණය තුලින් ඔහු සොයා ගත් බවයි.