Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
06
බලන්නකෝ ලස්සන වෙන්න විදින දුක

බලන්නකෝ ලස්සන වෙන්න විදින දුක - බලන්නකෝ ලස්සන වෙන්න විදින දුකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,170 Views

ලොකේ ඉන්න ගොඩක් කාන්තවන්ට හරි ඔනෑකමක් තියෙනවනේ ලස්සන වෙන්න පුදුම උණක්නෙ තියෙන්නේ.ඒ වෙනුවෙන් එයාල නොකරන දෙයක් නෑ.සල්ලි මිටි ගනන් විසි කරල හරි ලස්සන වෙන්න දගලනව.මේ වගේ දෙවල් ගොඩක් කරන්නෙ සල්ලිකාරයින්ගේ බිරින්දෑවරුන්.ලෝකෙම පිරිමින් වසගයට ගත්ත කිම් කාඩේෂියන් ලස්සන වෙන්න කරන දේවල් ඔයාට පෙන්නන්නයි අපි මේ හදන්නෙ.මෙයාගේ මුහුණේ ලස්සන වෙනුවෙන් මෙයා දැනට වියදම් කරල තියෙන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 21,600ක්.ලංකාවෙ මුදලින්නම් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක්.තමන්ගේ මුහුණ වෙනුවෙන් සතියක කාලයක් විවිධ ෆේෂල් කරගන්නවලු . vampire facial ,acid pee ,fitness facial , light treatmant.මේ වගේ තව නොයෙක් ෆේෂල් මෙයා ලස්සන වෙන්න කරනව කියල තමයි අපිට දැනගන්න ලැබුනේ .කිම් කරනකොට ගත්ත ටිකක් තමයි මේ .බලන්නකෝ ලස්සන වෙන්න විදින දුක

 

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top