Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
14
"ලොව සරාගීම කාන්තාව"

"ලොව සරාගීම කාන්තාව" - "ලොව සරාගීම කාන්තාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,525 Views
ලොව සුප්‍රසිද්ධ FHM සඟරාව සිය වාර්ෂික සමීක්ෂණය මගින් ලොව සරාගීම කාන්තාව ලෙස හොලිවුඩ් නිළි මිචෙල් කීගන් නම් කර තිබේ.
100 දෙනෙකු අතරින් ඇය පළමු ස්ථානයට පත්ව ඇත. මේ සඳහා හොලිවුඩයේ ප්‍රසිද්ධිය උසුලන නිළියන්ද ඇතුළත්ව සිටියත් ඔවුන්ගේ ස්ථානවල යම් පසුබෑමක් දක්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙවර කිරුළට හිමිකම් කියූ මිචෙල් 2013 වර්ෂයේදී  සිවුවැනි ස්ථානයටත්, 2014 වර්ෂයේදී දෙවැනි ස්ථානයටත් පත්ව ඇත. 2010 වර්ෂයේදී ඇය FHM සඟරාවේ සරාගී ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, එම වර්ෂයේදී ඇය හිමිකරගත්තේ 30 වැනි ස්ථානයයි. ඇයට අනුග්‍රහය සපයන්නේ ලොව ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳ නාමයක් වන Lipsy ය.





FHM සඟරාවේ කර්තෘ ජෝ බාන්ස් පවසන්නේ මිචෙල්ට පසුගිය වසරට සාපේක්ෂව මෙවර හිමි වී ඇති ප්‍රතිචාර ඉහළ බවයි. මෙවර කිම් කාර්ඩේෂියන්ට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ඉතාම අඩු බවද සඳහන් වෙයි.  2014 වර්ෂයේදී 'Miss Universe' කිරුළ දිනූ ඇමී විලර්ටන්ට මෙවර හිමි වී ඇත්තේ 14 වැනි ස්ථානයයි.

මිචෙල් කීගන්ට මේ වනවිට වයස අවුරුදු 27 ක් වන අතර, BBC රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ ටෙලි 'Ordinary Lies' ටෙලි නාට්‍ය තුළින් ඇය ජනප්‍රිය විය. 2007 දී ඇය සංවිධානය කළ 'Coronation Street' යන සංකල්පය තුළ බිහි වූ නාට්‍ය කිහිපයක් ලොව ප්‍රසිද්ධියටද පත්විය.

චරිතයක් වශයෙන් ලොව ප්‍රසිද්ධියට පත්විය හැකි මාර්ගයක් ලෙස සලකන මෙම සරාගී කිරුළ සඳහා නිරූපන ශිල්පිනියන් මෙන්ම රංගන ශිල්පීන්ද දක්වන්නේ දැඩි උනන්දුවකි. මෙවර FHM සඟරාවේ සරාගීම කාන්තාවන් දසදෙනා වශයෙන් තේරී පත්ව සිටි පිරිස මෙසේය.

FHM'S TOP TEN SEXIEST WOMEN

1. මිචෙල් කීගන් Michelle Keegan

2. කෙන්ඩල් ජෙනර්  Kendall Jenner

3. ජෙනිෆර් ලෝරන්ස් Jennifer Lawrence (last year 1)

4. කේට් අප්ටන් Kate Upton (last year 18)

5. කැරොලින් ෆ්ලැක්

6. අරියානා ග්‍රැන්ඩි

7. මාර්ගට් රොබී

8. ලුසී මැක්ලෙන්බර්ග්

9. එමිලියා ක්ලාර්ක්

10. කෙලී බ_ක්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top