Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
07
"ඉන්දියාවේ සරාගිම නිලියන් නම් කෙරේ"

"ඉන්දියාවේ සරාගිම නිලියන් නම් කෙරේ" - "ඉන්දියාවේ සරාගිම නිලියන් නම් කෙරේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

15,397 Views
 01 සනී ලියොන්  02 දීපිකා  03 ජැකලින්
ඉන්දියාවේ විශාලතම මාධ්‍ය ජාලයක් වන ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්ෂිකව පාඨක ඡන්දයෙන් තෝරාපත්කරන වසරේ සරාගීම තාරුකාවන්ගේ ලැයිස්තුව පෙරේදා ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව පාඨක ඡන්ද ලක්ෂ 20 ක් ගණනය කිරීමෙන් පසුව 2014 වසර සඳහා අංක එකේ ස්ථානයට පත්වුනේ නිල් චිත්‍රපට වලින් බොලිවුඩ් සිනමාවට අවතීර්ණවූ සනී ලියොන්ය. දෙවැනි තැනට කාලයක් තිස්සේ අංක එක දිනූ දීපිකා පදුකෝන්ට හිමිව ඇති අතර තෙවැනි තැනට මෑතක බොලිවුඩ් තිරයේ පෙරළියක් කළ ශ්‍රී ලාංකික රූප රැජිණි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් තේරී පත්ව ඇත.

මෙම ස්ථානයට පත්වීම ගැන ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් සිය ෆේස් බුක් පිටුව මගින් අදහස් දක්වා කියා සිටින්නේ ඒ සඳහා තමන් බොහෝ වෙහෙසවූ බවත් වාසනාවන්ත වූ බවත් එම තැනට පත්කිරීම ගැන රසිකයන්ට තුති පුදන බවත්ය.

(මෙම ලැයිස්තුවේ තරග කරන්නන් අතරින් අයිශ්වර්යා සහ කරීනා කපූර් ඉවත්කර තිබුනේ ඔවුන්ට ජූරියේ විශේෂ සම්මාන ලබාදෙන බව දක්වමිනි)
ජයග්‍රාහී නිළියන් ලැයිස්තුව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top