Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
05
"අලුත උපන් කුමරියට නම් තැබූ හැටි"

"අලුත උපන් කුමරියට නම් තැබූ හැටි" - "අලුත උපන් කුමරියට නම් තැබූ හැටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,371 Views

බ්‍රිතාන්‍ය රජපවුලේ අලූත උපන් කුමරියට නම් තබා ඇත්තේ මුතුන් මිත්තන් තුන්දෙනෙකුගේ නම් එකතු කරමින් බව එරට මාධ්‍ය පවසනවා. විලියම් සහ කේට් යුවලගේ දෙවැනි දරුවා වන මෙම බිළිඳිය නම් කර ඇත්තේ චාර්ලට් එලිසබෙත් ඩයනා ලෙසයි.

 චාර්ලට් යනු විලියම් කුමරුගේ පියා වන බ්‍රිතාන්‍යයේ රාජකීය කිරුළට හිමිකම් කියන චාල්ස් කුමරුගේ කාන්තා නාමයයි. ඉන්පසුව එලිසබත්,යනු චාල්ස් කුමරුගේ මව වන වර්තමාන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නමෙනුත් කොටසක් මෙයට එක්කරගෙන  සහ විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරියගේ නමත් මෙයට එක්කරගෙන තිබෙනවා. ඒ අනුව චාර්ලට් එලිසබත් ඩයනා යනුවෙන් තමයි මේ අලුත උපන් රජකුමරියට නම තබා තිබෙන්නේ.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top