Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
28
"කැමරාවක් දැක්කත් හිනාවෙන ලේනා"(Video)

"කැමරාවක් දැක්කත් හිනාවෙන ලේනා"(Video) - "කැමරාවක් දැක්කත් හිනාවෙන ලේනා"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,576 Views
මෙයාලත් ආසයි සෙල්ෆි වලට ලස්සනට හිනා වෙලා ඉන්න.....
මියෝ එහෙම නැත්තන් ලේන්නු වගේ සත්තු හුරතල් කරන්න ආසයි වගේ පෙනුනට සාමාන්‍යයෙන් ගෙවල් වල ඇති කරනවා අඩුයි. ඒත් සමහර පුද්ගලයන් නම් මේ සතුන් ඇති කරන්න ආසයි. මේවගේ සත්තු ලඟින් ආශ්‍රය කරද්දී ඔවුන් සමග අපිට මොනවගේ බැඳීමක් ඇති කරගන්න පුලුවන්ද කියල පැහැදිලි වෙනවා.

ඉතින් කවුද මේ ක්වොක්කා? ක්වොක්කා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රමාණයෙන් තරමක් විශාල ලේනෙක් වගේ සතෙක්ට. විශේෂත්වය තමයි අපි කාටූන් වල දකින ලේන්නුන්ගේ වගේ හිනාවක් මෙයාලට තියන එක. ඒවගේම තමයි වෙනත් සත්තු කැමරාවක් ලඟට ගෙනෙද්දී පැනල යන්න හදද්දී මේගොල්ලෝ ලස්සනට හිනා වෙලා ෆොටෝස්  වලට මුහුණ දෙන එක. ඒක හින්දම මෙගොල්ලොත් එක්ක selfie එකක් එහෙම ගහගන්න පුළුවන්. මෙගොල්ලොත් ආසයි සෙල්ෆි වලට ලස්සනට හිනා වෙලා ඉන්න.














හැබැයි ආවසනාවකට වගේ මේගොල්ලෝ අපේ ළඟ ඇති කරන්න ගන්න නම් බැහැ. ඒක නිත්‍යානුකුල කටයුත්තක් නෙමෙයි. හැබැයි ඉතින් ඕගොල්ලොන්ට මෙයා එක්ක සෙල්ෆි එකක් ගන්න ඕනේ නම් සත්තු වත්තකට යන්න  වෙනවා. ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාවට යනවනම් පර්ත් නගරයෙන් තරමක් එහාට වෙන්න තියන Rottnest දූපතට ගියොත් මෙගොල්ලොන්ව හම්බුවෙන්න පුළුවන්.

ෆොටෝ ගත්තටනම් කමක් නෑ. මෙගොල්ලොන්ට කෑම දීලා අහුවුනොත් නම් ඩොලර් 300ක දඩයක් ගෙවන්න වෙනවා. හැබැයි කවන එක පැත්තක දාලා එක්කෙනෙක්ව ගෙදර අරන් එන්න ට්‍රයි එකක් දීල අහුවුනොත් ඩොලර් 10,000 ක දඩයක් කන්නත් ලැස්ති වෙලා ඉන්න එක හොඳයි

මෙන්න අපූරු වීඩියෝ එකත් පහතින් බලා ගන්න.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top