Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
27
නේපාලයට අත්වූ බිහිසුණු ඉරණමට හේතුව මෙයද?(Photos)" (සංවේදී අය බලන්න එපා)

නේපාලයට අත්වූ බිහිසුණු ඉරණමට හේතුව මෙයද?(Photos)" (සංවේදී අය බලන්න එපා) - නේපාලයට අත්වූ බිහිසුණු ඉරණමට හේතුව මෙයද?(Photos)" (සංවේදී අය බලන්න එපා)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

186,972 Views

දේව පූජාවකට සත්තු ලක්ෂ 3ක් මරලා.....

 (සංවේදී අය බලන්න එපා)

 



 භුමි කම්පාව ඇති වීමට පෙර සිදු වූ සිද්ධියක් පිලිබදව විදෙස් මාධ්‍ය පවා අවධානය යොමු කර හමාරය.

25 වන සෙනසුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ තද බල භුමි කම්පාවකින් ජීවිත හානි, ගොඩනැගිලි වලට අලාභානි සිදූවීම් සහ පුද්ගලයන්ට තුවාල සිදුවීම් පිලිබඳ වාර්තා වුනා.

භූ චලන මාපකයේ 7.9 ක අගයක් වාර්තා කළ මෙම චලනය සිදුවී ඇත්තේ අග නගරය වන කත්මන්ඩු සහ පොක්හාරා (Pokhara) නගරය අතරයි.

මේ චලනය සහ පසුව ඇතිවූ පසුකම්පන හේතුවෙන්  පුද්ගලයන් 3200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ  අතර තවත් 6500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තවමත් සුන්බුන් අතර මළසිරුරු සොයා මෙහෙයුම් සිදු කරන අතර, මිය ගිය ගණන 3200ටත් වඩා ඉහල යා හැකි බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

මේ පුවත ලෝකයක්ම දන්නා පුවත උවත් බොහෝ දෙනෙක් නොදන්නා පුවත මෙසේයි.

 භුමි කම්පාව ඇති වීමට පෙර නේපාලයේ ඉන්දීය දේශ සීමාව අසල ප්‍රදේශයකදී  පැවැත් වූ දේව පූජාවේදී, - මී හරක්,එළුවන් සහ විවිධ වර්ගයේ කුරුල්ලන් ලක්ෂ 3 කට අධික ගණනක් මරා දමා තිබෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට කියමින්. එහි මී හරක් පමණක් 5000 කට වඩා ප්‍රමාණයක් සිට තිබෙනවා. මෙම පූජාව මීට පෙර පවත්වා ඇත්තේ 2009 වසරේදී වන අතර 2009 වසරේදී දෙලක්ෂ පනස් දහසකට වඩා සතුන් මරා දමා තිබෙනවා.

 භුමි කම්පාව ඇති වීමට පෙර විශාල බිමකට මෙම අහිංසක  සතුන් "තුන් ලක්ෂයම" ගාල් කර සියලු සතුන් මරා දමා ඇත.
                          
    

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top