Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
23
"AB de Villiers හින්දි ගී ගැයූ හැටි(VIDEO)"

"AB de Villiers හින්දි ගී ගැයූ හැටි(VIDEO)" - "AB de Villiers හින්දි ගී ගැයූ හැටි(VIDEO)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,731 Views
AB de Villiers යනු ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුගේ ම ආදරය දිනා ගත් අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ඔහු කිසිදු පන්දු යවන්නෙකුට මෙල්ල කළ නොහැකි පිතිකරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

එවන් ක්‍රීඩකයෙකුගේ නොදුටු පැත්තක් ඉහත වීඩියෝවෙන් දැක්වේ.

ඔහු සිය පෙම්වතිය වන ඩැනියෙල් වෙත සිය ප්‍රේමය ප්‍රකාශ කළ ආකාරය ද එහිදී ඩිවිලියර්ස් රඟ දක්වා පෙන්වයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ඩිවිලියර්ස් හින්දි ගීතයක කොටසක් ගායනා කිරීම ය.

දැවැන්ත පෞරුෂයක් ගොඩ නගාගෙන සිටින විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොදුටු දක්ෂතා මෙමගින් දැකගත හැකි වනු ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top