Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
23
"අනිවාර්යෙන් මේ රට බලලා එන්න යන්න හිතෙයි"

"අනිවාර්යෙන් මේ රට බලලා එන්න යන්න හිතෙයි" - "අනිවාර්යෙන් මේ රට බලලා එන්න යන්න හිතෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,991 Views

යුරෝපයේ සංචාරයකට ගියොත් යන්න වැඩියෙන්ම ආස රට මොකක්ද කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපිට ගොඩක් වෙලාවට ඇහෙන්නේ ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය, ජර්මනිය, වගේ උත්තර නේ. ඒත් ගොඩක් දෙනෙක්ගේ මේ ලැයිස්තුවේ නැති රටක් තමයි ඔස්ට්‍රියාව කියන්නේ. ඒකට හේතුව ඒ රට ගැන වැඩි දෙනෙක් දන්නැති කම වෙන්නත් පුළුවන්. ඒක හින්දා අපි මේ ගැන ටිකක් කතා කරමු.

පැවති ලෝක යුද්ධ දෙකේම පිඩනයට හසු වූ ඔස්ට්‍රියාව මේ සියලු බාධා ඔස්සේ පැමිණ වර්තමානය වන විට හොඳ මට්ටමක සිටියි. ඔස්ට්‍රියාවට යන ඔබට ඉපැරණි නගර වල ඒ සුන්දරත්ව, මුර්ති වල අපූර්වත්වය වගේම, ගොඩනැගිලි, සහ සංස්කෘතිකමය වටිනාකම් ඇති නිර්මාණ වල අලංකාරය අත්විඳ ගන්න පුළුවන්. ඒවගේම තමයි ඔස්ට්‍රියාවේ අලංකාර මන බඳිනා භූ දර්ශන වලින් ද පරිපුර්ණයි.

මේ ගැන අපි කියනවට වඩා ඔගොල්ලොන්ගේ ඇස් දෙකෙන්ම බලාගන්න එක හොඳයි නේ. මේ විනාඩි 3නේ වීඩියෝ පටය නිර්මාණය කරපු පුද්ගලයා අවුරුදු 2ක විතර කාලයක් ගත කරලා තමයි මේක හදන්න අවශ්යා  Photos  සහ වීඩියෝ දර්ශන ලබාගෙන තියෙන්නේ. මොනවා උනත් මහන්සි වෙලා කරපු වැඩේ ඉතාමත් සාර්ථකයි කියල ඕගොල්ලොන්ට පෙනෙයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top