Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
22
"පෙම්වතිය සමග ෂොපින් කර එපා උන තරුණයෙක් දිවිනසා ගනී"

"පෙම්වතිය සමග ෂොපින් කර එපා උන තරුණයෙක් දිවිනසා ගනී" - "පෙම්වතිය සමග ෂොපින් කර එපා උන තරුණයෙක් දිවිනසා ගනී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,778 Views
චීනයේ Xuz hou ප්‍රදේශයේ ඇති සාප්පු සංකීර්ණයේ 38 හැවිරිදි "ටාඕ හසී තා ඔ" නම් තරුණයකු දිවිනසාගෙන තිබෙනවා.........
එයට හේතුව සාප්පු සවාරියේ යෙදී අනතුරුව තවත් සාප්පුවකට යාමට පෙම්වතිය යෝජනා කල අවස්ථාවේ ඇති වූ ආවේගයත් සමගයි.

ඒ වන තෙක් ගත් භාණ්ඩ සියල්ල විසි කර උඩු මහලෙන් පහලට පැන දිවි නසා ගත් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. සිද්ධිය දුටුවන් තවදුරටත් සදහන් කර ඇත්තේ පැය පහක් පමණ උසුලාගන්නටත් නොහැකි බඩු තොගයක් සමග ඔහු පෙම්වතිය පසු පසින් සාප්පු ගණනාවකට ගමන් කර ඇති බවයි.

තට්ටු හතක් උඩ සිට පහතට පැනීම නිසා මොහු මරණයට පත්ව ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top