2012 You Tube නිර්මාණ අතරින් ජනප්‍රිය නිර්මාණ තෝරා You Tube මගින් Rewind YouTube Style 2012
නමින් විඩියෝවක් නිර්මාණය කොට තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම ජනප්‍රිය විඩියෝ අතරට අප රටින්ද නිර්මාණ කරුවෙකු තෝරා ගැනිමයි.ඔහු නමින් ජොහාන්.
Rewind YouTube Style 2012 විඩියෝව බලන්න -