ලිස්සන ගස

ලිස්සන ගහ නැගීම සෑම අවුරුදු උත්සවයකම බොහෝවිට දැකිය හැකි ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාව ගමේ සිටින තරුණයන්ගේ ජවය ශක්තිය පෙන්වනක්. බොහෝවිට කණ්ඩායමක් වශයෙන් එක්ව සිදුකරන මෙම ක්‍රීඩාවේදී ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නම් ලිස්සන ගහ මුදුනේ ඇති ජය කොඩිය ලබා ගතයුතු වනවා.

අප විසින් හඳුන්වාදෙන මෙම ක්‍රීඩාවේදී ඔබට තනිව අන්තර්ජාලය හරහා ක්‍රීඩාවේ යෙදීමට හැකිවෙයි. ඔබ කල යුත්තේ අඩුම වාර ගණනකින් ජය කොඩිය ලබා ගැනීමයි. යි.