අඹ ගෙඩියේ බර සොයමු

අලුත් අවුරුද්දේ දී පවුලේ සියලු දෙනා එක්ව ක්‍රීඩාවල නිරත වීම සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයක්. නමුත් කාර්යබහුල ජීවිතයකට හුරුව සිටින අය වෙනුවෙන් සහ අන්තර්ජාලය හරහා විනෝදය සැපයීම අරමුණු කරමින් නිරමාණය වූ අවුරුදු ක්‍රීඩාවකි අඹ ගෙඩියේ බර අනුමාන කිරීම.

මෙහිදී ඔබ අනුමාන කරන අඹ ගෙඩියේ බර තේරීමෙන් අනතුරුව මගේ අනුමානය ලෙස සදහන් වූ සලකුන ඔබන්න. එවිට ඔබේ පිලිතුර නිවරදිද යන්න දැන ගැනීමට ඔබට හැකියාව ඇත. එමෙන්ම වෙනත් අඹ ගෙඩියක් තෝරාගැනීමටද ඔබට හැකියාව ඇත.